Saturday, September 5, 2015

තාත්තාට උදව්වක්



උසස් විමක් ලත් හමුදා නිළධාරියෙකු ඒ නිමිත්තෙන් තම හිත මිතුරැ නිළධාරින් හට සාදයකට අාරාධනා කළේය. හිත මිතුරන් පවුල් පිටින් පැමිනියේය.
කෑම මේසයේ දි ඒක් දරැවෙක් උසස් විම ලත් නිළධාරියාගෙන් මෙසේ විමසිය. "අන්කල් කොහොමද උසස් විමක් ලබා ගත්තේ?"
"පරිපාලන,යුද්ධ අාදි කටයුතුවල දි කාර්යශුරව දක්ෂ ලෙස වැඩ කරලා පෙන්නලා...." නිළධාරියා පිලිතුරැ දුන්නේය.
"අැයි බබා ඒහෙම අැහුවේ?"
"අපේ තාත්තා කියනවා, ඔය හාදයාට කොහොම උසස් විමක් ලැබුණද මං නං දන්නේ නෑ කියලා"

No comments:

Post a Comment

Comments system

Disqus Shortname