Saturday, September 5, 2015

පාඩමට හරස් වු කලිසම


"හොදයි පාණ්ඩු" ගණිත පාඩම නිම කල ගුරැතුමා ශිෂ්‍යයෙකු අැමතිය."දැං කියන්ඩ බලන්න ඔයාගෙ ඒක කලිසම් සාක්කුවක රැ.100ක් තියනවා.අනෙක් සාක්කුවේ තව රැ.100ක් තියනවා.ඒතකොට ඔයා සතු මුළු මුදල කියද?"
"සතයක්වත් නෑ"
"ඒ කොහොමද? ගුරැතුමා අැසුවේ පුදුමයෙනි."
"මං අැදං ඉන්නේ රැවන්ගෙ කලිසෙමනේ"

No comments:

Post a Comment

Comments system

Disqus Shortname