Sunday, September 6, 2015

රැකියාවේ ගති සොබාව


රැකියා අැබැර්තු පිළිබදව පලවන ලද දැන්විම් හි සගවා අැති සැබෑ  අර්ථය මෙසේ පැහැදිලි කරගත හැකි ය.
"වේගයෙන් වර්ධනය වන සමාගමකි."-ඔබට පුහුණුවක් ලබා දෙන්නේ නැතග
"දුරකථන අැමතුම් නොදෙන්න."-අැබෑර්තු පුරවා අැත නිතිමය අවශ්‍යතාවය මත පල කල දැන්විමක් පමනි.
"අපේක්ෂකයන්ට කේෂත්‍ර කිහිපයක නිපුණතාවය තිබිය යුතුය."- තුන් දෙනෙකු කළ වැඩ ඔබට තනිවම කිරිමට සිදුවේ.
"කණ්ඩායම් නායකත්වය දැරිමට හැකියාව තිබිය යුතුය."- ඔබට කලමණාකරැවෙකුගේ වගකීම පැවරේ. එහෙත් කලමණාකරැවෙකුට හිමි වැටුප හිමි නොවේ.

No comments:

Post a Comment

Comments system

Disqus Shortname