"ඊයේ මායි රැවනුයි ෂොපින් ගියා" තරැණියක් තම මිතුරියට කිවාය."හරි ෂෝක් ජිවිතේ මම අහන්නට බලාපොරොත්තු වුණු ලස්සනම වචන තුන එයා ඊයේ කිවානේ...."
"අානේ...ඊයේ රැවන් 'මං ඔයාට අාදරේයි කියලා කිවාද?" මිතුරිය උද්යෝගයෙන් විමසුවාය.
"නෑ....එයා 'ඔයාගේ සල්ලි තියාගන්න කිවා"
No comments:
Post a Comment