මග වැරදි ගිය මිනිසෙකු අසල තැනක කුඩා ගොඩනැගිලි කිහිපයක් සාදමින් සිටින්නෙකුගෙන් මග විස්තර විමසිය. මග විස්තර අසාගත් මගියා සාදන්නේ කුමක්දැයි ගොඩනැගිල්ල සාදන්නාගෙන් අැසිය.
"ඒක දැන්මම හරියට කියන්න බෑ" තනන්නා කිය.
කුලියට දි ගන්න පුලුවන් වුනොත් මේක ලස්සන පොඩි ගෙයක් කියලා කියත හැකි, නැත්තම් ඉතිං කුකුල් කොටුවක්."
No comments:
Post a Comment