"තව අවුරැදු 40ක් තියනවා." මාරයා පිලිතුරු දුනි.
රෝගි තත්වයෙන් සුවපත් වු ඇය තව අවුරැදු ගණනාවක් ජිවත් විමට ඇති හෙයින් රූපාලංකාර වර්ධනය කරන ශෙෙල්‍යකර්ම ගණනාවක් කරවා ගැනිමට කල්පනා කලාය. ඒ අනුව මුහුණට ප්ලස්ටික් සැත්කමක් කරවා ගත් ඇය ශරිරයෙ අනවශය මේද ඉවත් කරන සැත්කමකටද අවසානයේ ඇය භාජනය වුවාය.ශෙෙල්‍යකර්ම අවසානයේ ඇය සතුටු සිතින් රෝහල් භුමියෙන් පිටතට පා තැබුවේ නව ජිවිතයකට පිවිසිමේ අපේක්ශාවෙනි. එහෙත් වේගයෙන් පැමිනි ගිලන් රථයක වේගයෙන් ගැටි ඇය මරණයට පත් වුවාය.
යලි මාරයා වෙත එලැඹි ඇය "ඇයි මට තව අවුරැදු 40ක් ජිවත් වෙන්න පුලුවන් කියල බොරු කිවේ."යි විමසා සිටියාය.
"හෑ" මාරයා හිසේ අත ගසා ගත්තේය."මේ ඔබද? මට අදුන ගන්න බැරිව ගියානේ."
No comments:
Post a Comment