බැංකුවක් මන්කොල්ල කන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් කන්ඩායමක් පැමිණ එය වටලා ගත්හ.
මද වේලාවකින් පොලිස් පරික්ෂකවරයා වෙත දිවගෙන ආ සැරයන් වරයෙක් මෙසේ කීය. "සර්, මංකොල්ල කාරයො ටික පැන ගත්තා."
"ඒ කොහොමද?" පරික්ශකවරයා ඇසුවේ කොපයෙන් ගොරවමිනි. "මන් කිව්වනේ පිටවෙන හැම දොරටුවකටම මුර දාන්න කියලා."
"උන් පැනගත්තේ ඇතුල් වෙන දොරටුවෙන් සර්."
No comments:
Post a Comment