Tuesday, September 15, 2015

නින්ද සහ කිරා වැටිම




"කවදහරි තමන් අනාචාරය‍ේ හැසිරිලා තියනවාද?" සමික්ෂකය‍ෙක් පුද්ගලයෙකුගෙන් විමසිය. "එ් කියන්නේ?" එ් පුද්ගලයා පෙරලා විමසිය.
"එ් කියන්නේ තමන්ගේ බිරිද නොවන කාන්තාවක සමග නින්දට ගිහින් තියනවාද?" සමික්ෂකයා සරල කර අැසුවේය.
"අපෝ නෑ!" එ් තැනැත්තා කියා සිටියේය."හැබැයි වතාවක් දෙකක් කිරා වැටිලා නම් තියනවා."

No comments:

Post a Comment

Comments system

Disqus Shortname