Tuesday, September 15, 2015

භුතයාගේ භාර්යාව


සාදයකදි එක් වු කාන්තාවන් පිරිසක් භුතයින් ගැන වාද කරන්නට වන්හ."භුතයෝ කියලා ජාතියක් නෑ" එක් කාන්තාවක් කීවාය. "මොකද නැත්තේ? ඔය ඕන තරම් සිද්ධි වාර්තාවෙලා තියෙන්නේ භුතයෝ ගැන." තවත් එකියක් කිවාය.
කතාවට එක් නොවි නිහඩව සිටින තම මිතුරියක් දුටු කාන්තාවක් අැයව ද ඊට සහභාගි කරවා ගැනිමට සිතා මෙසේ විමසුවාය.
"නිමලා ඔයා භුතයෝ එහෙම දැකලා නැතිද?"
"දැකලා...!!!"නිමලා කීවාය.
"දැකලා නෙවෙයි අනේ මම බැදලා ඉන්නේ එයින් එක්කෙනෙක්නේ....."

No comments:

Post a Comment

Comments system

Disqus Shortname