හිනාමනා
හිනා වෙන්න ඕන නම් එන්නම වෙයි.....
Saturday, September 5, 2015
නොවිකිනෙන පොත
පාෙත් සාප්පුවකට ගොඩ වු පුද්ගලයෙකු යම් කිසි පොතක නම කියා ඒ පොත අැති දැයි විමසා සිටියේය. ඔහුට අැහුම් කම් දුන් සාප්පු සේවිකාව ඔහු දෙස බැලුවේ නොමනාපයෙනි.
"අනේ මං දන්නේ නෑ" අැය නොමනාපයෙන් කිවාය. "මගෙ නං දැං කටත් රිදෙනවා, මේක කියලා මං කි දෙනෙකට කියන්ටද? ඔය පොතට කිසි ඉල්ලුමක් නැති නිසා එක මෙහෙ විකුණන්නේ නැහැ තේරැණාද!!!"
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Comments system
Disqus Shortname
No comments:
Post a Comment